කලදෝසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. රිදී; රජත.2. නා.ප්ර. රන්; රත්රන්.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා.ප්ර. රිදී; රජත (සං. කලධෞත)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයsilverසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 428 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 79 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1085 ← කලදි කලදෝ ගිර →