කලනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. තල්, පොල් ආදි ගස්වල කරඬුවෙහි/කරටියෙහි වූ ඉතා සියුම් ගොබ ගණනාවකින් සැදී ඇති කොටස.
2. නා. ප්රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව; බීජාංකුරය.
3. නා. ගණිත ක්රමයක නාමය (=calculus).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රරෝහණයට පෙර බීජයේ මූලික අවස්ථාව; බීජංකුරය; කලල/ ලපය; කැලල (සං. කලන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. calculus