කලන්චිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. කලවම් කිරීම; කලවම; මිශ්‍රණය.
2. නා. හකුරු සාදා අවසානයෙහි හැළිය සේදූ වතුර.
3. නා. සූදුපොළ අයිතිකරු සූදුකරුවන්ගෙන් අයකර ගන්නා මුදල; තෝං මුදල.
4. නා. කුඩා පඩික්කම.