husband
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. කලත්ර
2. n. භර්තෘ
3. n. වල්ලභයා
4. vt. සකසුරුවම්කමින් පාවිච්චි කරනවා
5. සකසුරුවම්කමින් පාවිච්ව කරනවා
6. v. සකසුරුවමින් පාවිච්චි කරනවා
7. සකසුරුවමින් පාවිච්ව කරනවා
8. n. සහකාරයා
9. st. ස්වාමි
10. n. ස්වාමිපුත්රයා
11. n. ස්වාමිපුරුෂයා
12. Soc. ස්වාමියා
13. n. සැමියා
14. n. හිමියා