වල්ලභයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉතා කුළුපග තැනැත්තා.
2. සැමියා ; පුරුෂයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ඉතා කුලුපග තැනැත්තා/ සැමියා; ස්නේහවන්තයා (පා. සං. වල්ලභ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. consort
2. n. darling
3. n. duck
4. n. gallant
5. n. husband
6. n. inamorato
7. n. lover
8. n. man
9. n. minion
10. Soc. spouse
11. n. swain