සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3856

වල්පැලෑටිය

n. darnel

වල්පැළ

st. weed

වල්පැළෑටි

st. weed

වල්බිහි වූ ඉඩම

n. wilderness

වල්මත් කරනවා

1. vt. distract
2. vti. puzzle

වල්ල

1. n. bunch
2. n. cluster

වල්ලභ

1. a. beloved
2. a. dear

වල්ලභ පුරුෂයා

1. n. cavalier
2. a. consonantal
3. n. consort

වල්ලභ වූ තැනැත්තා

n. favourite

වල්ලභ ස්ත්‍රී

1. n. beloved
2. n. consort
3. n. inamorate

වල්ලභ ස්ත්‍රීය

n. consort

වල්ලභයා

1. Law. consort
2. n. darling
3. n. duck
4. n. gallant
5. n. husband
6. n. inamorato
7. n. lover
8. n. man
9. n. minion
10. Soc. spouse
11. n. swain

වල්ලභාව

1. Law. consort
2. Soc. spouse

වල්ලිය

n. twiner

වල්ලූර

n. ham

වල්වන් ශාකය

Bot. escape

වල්වැදුණු ශාකය

escape

වල්වැභෙනවා

vti. overgrow

වල්වැහෙනවා

overgrow

වලා

1. st. cloud
2. st. mischief
3. n. slave

වලා ඇඳිරිය

Geo. nebulosity

වලා කුටීරය

Phy. cloud chamber

වලා දියරොන්

cloud-droplet

වලාකුල් නැති අහස

n. azure