සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3857

වලාකුල් සහිත

1. adj. clouding
2. adj. cloudy

වලාකුල් සහිත වීම

1. n. cloudage
2. n. clouding

වලාකුළ

n. cloud

වලාකුළින් අඳුරු වූ

a. overcast

වලාකුළින් වැසී ගිය

adj. cloudy

වලාකුළින් වැසීමෙන්

adv. cloudily

වලාකුළින් වැසුණු

1. adj. clouded
2. a. cloudy

වලාකුළින් හිස වැසුණු

cloud-capped

වලාකුළු නැති

a. shiny

වලාකුළු විතානය

Geo. ceiling

වලාකුළෙන් වැසී යනවා

v. cloud

වලාන

n. jungle

වලාල

n. fishing season

වලාලේ

n. fishing season

වලාව

n. cloud

වලාහක

st. cloud

වලි

1. Art. convolutions
2. surging

වලි කවනවා

v. twist

වලි සහිත

puckered

වලිකනවා

1. v. attempt
2. v. try
3. vti. twist

වලිකුකුලා

n. jungle fowl

වලිකුකුළාට සමාන පක්ෂිවර්ගයක්

n. pheasant

වලිග කොට අශ්වයා

n. cocktail

වලිගය

1. n. tail
2. n. train