වලාල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමශීතෝෂ්ණ හුළං හමන කාලය.
2. මුහුද සන්සුන්ව පවතින කාලය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fishing season