වලාකුළ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඒකරාශී වී අහසේ පාවී යන විශාල ජල වාෂ්ප රොද.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැහිවලාව; මේඝකූටය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. cloud