වලාහක
valāhaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වේගවත් ගමන් ඇති අශ්ව කුලයක නාමය.
2. වලාකුළු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. වලාකුළ (පා. සං. වලාහක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මේඝය; වලාකුළ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. මෙඝය, වලාකුළ. (පි. 460)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. cloud
Digital Pāḷi Dictionary
- valāhaka 1 masc cloud; rain cloud; thundercloud
- valāhaka 2 masc name of a king Mahāsudassana's royal steed