සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 790
වලජි
√ භු. පයොජනෙ, ප්රයොජන ගැන්මෙහි, වලඤ්ජති, ප්රයොජනගනී. (පි. 460)
වලඤ්ජ
පු. වැලඳීම, ප්රයොජන ගැන්ම, මත්ස්ය විශේෂයක්. (පි. 460)
වලඤ්ජති
ක්රි. (√ භු. වලජි, පයොජනෙ, ප්රයෝජන ගැන්මෙහි +ති) පරිභොගකරයි, වලඳයි. (පි. 460)
වලඤ්ජන
න. පරිභොගය, වැලඳීම. (පි. 460)
වලඤ්ජිත
ති. පරිභොග කළ, වැලඳූ. (පි. 460)
වලය
පු. වළල්ල. (පි. 460)
වලයිත
ති. වලඳනාලද, වෙළනලද. (පි. 460)
වල්ල
√ භු. සංවරණෙ, සංවරණයෙහි, වල්ලති, වසයි. (පි. 461)
වල්ලකී
පු. වීණාව. (පි. 461)
වල්ලරී
ඉ. කැන, පොකුර. (පි. 461)
වල්ලව
පු. ගෝපාලයා, ගොපොල්ලා. (පි. 461)
වල්ලහ
පු. ස්වාමිපුරුෂයා, ප්රියයා, අධිකෘතයා. (පි. 461)
වල්ලික
න. කොකුම්. (පි. 461)
වල්ලිජාති
ඉ. ලතාජාති, වැල්වර්ග. (පි. 461)
වල්ලිභ
පු. කොමඩු. (පි. 461)
වල්ලී
ඉ. වැල, ලතාව. (පි. 461)
වල්ලූර
පු. වැල් ඉරා, වියලිමස්, තීරු සිටින්නව කපා වියලන ලද ගෝන මුව මස් ආදිය. (පි. 461)
වලාහක
පු. මෙඝය, වලාකුළ. (පි. 460)
වලාහක අස්ස
පු. එනම් අශ්වයා, අහසේ ගමන් කරන අශ්ව විශේෂයක්. (පි. 460)
වලි
ඉ. ජරාවෙන් සිථිලවූ චර්මය, රැලිය, ඇඟ රැලිවැටීම. (පි. 460)
වලිත
ති. හටගත් රැලි ඇති. (පි. 460)
වලිත්තච
පු. ඇඟරැලි වැටුනේ, රැලි වැටුනු සම. (පි. 460)
වලින
න. ඇඟරැලි වැටීම = වැටුනු. (පි. 461)
වලිමුඛ
පු. වඳුරා, රිලවා. (පි. 461)