වලය

valaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අතේ පළඳින ආභරණයක් ; හස්තයෙහි පළඳින වළල්ල.
2. වලයාකාරදෙය.
3. අතේ ඇඟිලිවල පළඳින වළලු වැනි මුතුවර්ගයක්.
4. (පාරිභා.) ගසක කඳක මට්ටමේදී සමාන අවයවවලින් සෑදුණු වළල්ල.
5. (පාරිභා.) දරණුව ; කොයිලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අතේ පලඳින වළල්ල; වළල්ලක් මෙන් සෑදුණ දෙය (පා. සං. වලය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. දරණුව; වළල්ල; හස්තාභරණය.
පු. දරණුව; වළල්ල; හස්තාභරණය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. වළල්ල. (පි. 460)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. annulus
2. n. bracelet
3. Soc. ring
4. Bot. verticil
5. Bot. whorl

Digital Pāḷi Dictionary