බුද්ධදත්ත පාලි අකාරාදිය – 600
වරද
3. උතුම් දෙය දෙන්නා; නිවන් දෙන්නා; විශේෂ වරය දෙන්නා.
වරදාන
න. විශේෂ අවසර දීම.
වරන්තා
ඉ. අසු ක්රියා කරවන පටි; සම්පටිය.
වරපඤ්ඤා
3. ශ්රේෂ්ඨ නුවණැත්තා; පු. බුදුරද.
වරලක්ඛණ
3. උතුම් ලකුණු ඇති.
න. උතුම් ලකුණ.
වරාක
3. අසරණයා; දුක්ඛිතයා.
වරාභ
පු. ඌරා; වල් ඌරා.
වරාභි
ඉ. ඌරු දෙන.
වරාරොහා
ඉ. අභිරූප ස්ත්රිය.
වලඤජ
න. අශුචි; පාවිච්චිය; වියදම; සලකුණ.
වලඤජන
න. පාවිච්චි කිරීම.
වලඤජනක
3. පාවිච්චි කරන.
වලඤජිත
3. පාවිච්චි කළ.
වලඤජියමාන
3. පාවිච්චි කරනු ලබන.
වලඤජෙත්වා
පූ.ක්රි. පාවිච්චි කොට.
වලඤජෙති
(වලජි+ණෙ) පරිභෝග කරයි; පාවිච්චි කරයි.
වලය
න. දරණුව; වළල්ල; හස්තාභරණය.
පු. දරණුව; වළල්ල; හස්තාභරණය.
වලයාකාර
3. වළල්ලක් මෙන් වටකුරු වූ.
වල්ලකී
ඉ. වීණාව.
වල්ලභ
3. අතිවිශ්වාසී වූ; පු. ස්වාමිපුරුෂයා.
වල්ලභත්ත
න. ඉතා විශ්වාස බව; ප්රිය බව.
වල්ලරී
ඉ. කැන; පොකුර; වල්ල.
වල්ලි
ඉ. වැල.
වල්ලිභ
පු. කොමඩු; පුසුල්.