වරද

varada

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සිරිත් විධි ඉක්මවා හෝ නීති විරෝධීව කරන ක්‍රියාව.
2. අපරාධය.
3. අනාචාරය.
4. අතපසු වීම.
5. යුවරජ.
වි. වැරදි සහගත ; දොස් සහිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උතුම් දෙය දෙන්නා; නිවන් දෙන්නා; විශේෂ වරය දෙන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. උත්තමාර්‍ථය දෙන තැනැත්තා. (පි. 460)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aberration
2. n. blame
3. n. blunder
4. culpa
5. n. error
6. n. fault
7. n. guilt
8. n. harm
9. n. misdeed
10. n. misdemeanour
11. n. mistake
12. n. offence
13. n. offense
14. n. oversight
15. n. sin
16. n. trespass
17. n. vice
18. Mng. wrong

Digital Pāḷi Dictionary