සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3828

වරණීය

1. Acc. preference
2. a. preferential
3. Soc. selective

වරණීය කොටස්

Eco. preference shares

වරණීයතාව

Soc. selectivity

වරථීකාව

Bot. scutellum

වරද

1. n. aberration
2. n. blame
3. n. blunder
4. culpa
5. n. error
6. n. fault
7. n. guilt
8. n. harm
9. n. misdeed
10. n. misdemeanour
11. n. mistake
12. n. offence
13. n. offense
14. n. oversight
15. n. sin
16. n. trespass
17. n. vice
18. Mng. wrong

වරද (සිවිල් නීසිය යටතේ)

wrong

වරද ආදිය හරිගස්සනවා

vt. repair

වරද ආදියෙහි පටලවනවා

vt. implicate

වරද ඉවසන

adj. conniving

වරද ඔප්පු කරනවා

vt. convict

වරද කරන

a. peccant

වරද කරනවා

1. vi. err
2. vti. offend

වරද කරන්නා

1. n. misdoer
2. n. offender

වරද කළා යැයි කියන

a. allegedly

වරද කිරීමට පොළඹවනවා

vt. tempt

වරද ගණන් නොගැනීම

n. connivance

වරද තබනවා

1. vt. accuse
2. v. blame

වරද තහවුරු කරන

a. damning

වරද නැති කරන

1. a. corrective
2. a. curative

වරද නිවරද කරනවා

vt. indemnify

වරද නිවැරදි කිරීම

n. rectification

වරද නොකරන

a. unerring

වරද නොකළවුන් වරදකරුවන් කිරීම සඳහා කුමන්ත්‍රණය

1. n. frame-up
2. n. frame up

වරද පහකළ

a. rectified