බුද්ධදත්ත පාලි අකාරාදිය – 601
වල්ලී
ඉ. වැල.
වල්ලූර
න. වියලි මස්.
වලාහක
පු. මේඝය; වලාකුළ.
වලාහස්ස
පු. අහසින් යන අශ්වයා.
වලි
ඉ. නැම්ම; රැල්ල; හැකිළීම.
වලික
3. රැලි ඇති.
වලිත
3. රැලි ගැසුණු.
වලිත්තච
3. රැලි ගැසුණු සම් ඇති.
වලින
3. ඇඟ රැලි වැටුණු.
වලිමුඛ
පු. වඳුරා.
වලිර
3. වපර ඇස් ඇත්තා.
වවකට්ඨ
3. කෙලෙස් වලින් දුරු වූ.
වවත්ථපෙති
(වි+අව+ඨා+ණාපෙ) නියම කෙරේ; වෙන් කෙරේ.
වවත්ථාපන
න. නියම කිරීම; වෙන් කිරීම.
වවත්ථාපිත
3. නියමිත; වෙන් කළ.
වවත්ථිත
3. නියමිත; වෙන් කළ.
වවත්ථෙති
(වි+අව+ඨා+ණෙ) නියම කරයි; විභාග කරයි; වෙන් කරයි.
වස
පු. බලය; යටත් වීම; වසඟය.
වසග
3. යටතට පැමිණි.
වසඞ්ගත
3. යටතට පැමිණි.
වසති
(වස+අ) ජීවත් වේ; වසයි; වාසය කරයි.
වසන
න. වස්ත්රය; විසීම.
වසනක
3. වාසය කරන.
වසනට්ඨාන
න. වසන තැන.