වස
vasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ජීවිත හානිය ගෙන දෙන දැය ; විෂ හලාහල ආදි වස.
2. දිය ; ජලය.
3. වර්ෂා කාලය.
4. වස්කාලය.
5. වර්ෂය ; කාලය.
6. වචනය.
7. වාසය ; විසීම.
8. කොටස; ඛණ්ඩය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. ජීවිත හානියට ඉවහල් වන දෙය; විෂ (පා. විස සං. විෂ) 2. වැසි කාලය; වස් කාලය (පා. වස්ස) 3. අවුරුද්ද; වර්ෂය (පා. වස්ස සං. වර්ෂ) 4. වචනය (පා. වච සං. වචස්) 5. වාසය; ගෙය (සං. වාස)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. බලය; යටත් වීම; වසඟය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. දිත්තියං, බැබලීමෙහි වච්ඡති, බබලයි.
√ චු. උපවාසෙ, උපවාසයෙහි, වාසෙති, වාසයති.
√ භු. මුදුකරණෙ, මෘදුකිරීමෙහි, මෘදුකරයි.
√ සද්දෙ, ශබ්දයෙහි, වස්සති, ශබ්ද කරයි.
√ භු. වාසෙ, වාසය කිරීමෙහි, වසති, වාසය කරයි වාසො, නිවාසො.
පු. ප්රභූ බව, අධික බව, අයිති වස්තු, අභිලාෂය.
√ චු. සිනෙහෙ, ස්නෙහයෙහි, වාසෙති, වාසයති, තෙල් ආදිය ආලේපකරයි.
√ චු. නිවාසෙ, ඇඳීමෙහි, වාසෙති, වාසයති, අච්ඡාදනය කරයි, වස්ත්ර අඳියි. (පි. 461)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. arrant
2. a. blooming
3. n. poison
4. Med. poisons
5. a. sheer
6. n. year
7. n. rainy season
Digital Pāḷi Dictionary
- vasa 1.1 masc wish; desire; will [√vas + a]
- vasa 1.2 masc control; authority; power; mastery (over) [√vas + a]
- vasa 1.3 masc financial ability [√vas + a]
- vasa 2.1 root (gram) √vas (live) [√vas + a]
- vasa 3 adj [vasā + a]