වසා
vasā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සත්ව ශරීරයේ විශේෂ වාහිනි ඔස්සේ සංසරණය වන පාටක් ඇති හෝ ළා කහපාට ද්රව්ය ; වුරුණු තෙල.
2. වසා නම් ද්රව්ය වගුරුවන ශාරීරික ඉන්ද්රිය.
3. වසා තෙල් සංසරණය වන කුඩා සිදුරක් සහිත සියුම් රුධිරවාහිනිය.
4. අහසේ පායන ධූමකේතුවක්.
5. නදිය ; ගංගාව.
6. ශරීරයේ රෝම.
7. ඇතිරිල්ල.
8. බැම්ම ; පටිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. වුරුණු තෙල; සිරුරෙහි වූ තෙලක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වස්සා, පැටියා, නාඹුවස්සා, මස් තෙල, කෙලෙස්. (පි. 462)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vasā 1.1 fem grease; oil
- vasā 2.1 fem young cow [√vass > vas + ā]
- vasā 1.2 fem tallow; lard; drippings