වාස
vāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සුවඳවත් දේ; සුවඳ කැවූ දෙය.
2. වසන තැන ; වාසස්ථානය ; පදිංචිය.
3. ජීවත්වීම ; විසීම.
4. වස්ත්රය ; රෙද්ද ; ඇඳුම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙය; වස්ත්රය; විසීම; සුවඳ කරන දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. වස්ත්රය, ගන්ධය, ගෘහය. (පි. 465)
Digital Pāḷi Dictionary
- vāsa 1.1 masc living; dwelling; residence; staying [√vas > vās + *a]
- vāsa 2.1 masc