බුද්ධදත්ත පාලි අකාරාදිය – 612
වාලණ්ඩුපක
පු. බුරුසුව.
වාලධි
පු. කෙඳි බහුල වූ නගුට; වලිගය.
වාලමිග
පු. නපුරු සතා; වල් සතා.
වාලවීජනී
ඉ. වල්විදුනාව; සෙමර වලිගයෙන් කළ චාමරය.
වාලවෙධී
3. හිස කෙස් අග දෙපලු කරන්ට සමත් දුනුවායා.
වාලික
3. වැලි ඇති.
වාලිකා
3. වැලි.
වාලිකාපුඤ්ජ
පු. වැලිගොඩ.
වාලුකා
ඉ. වැලි.
වාලුකාකන්තාර
පු. කාන්තාරය; වැලිකතර.
වාස
පු. ගෙය; වස්ත්‍රය; විසීම; සුවඳ කරන දෙය.
වාසක
න. වස්ත්‍රය; සුවඳ ද්‍රව්‍යය.
වාසචුණ්ණ
න. සුවඳ කුඩු.
වාසට්ඨාන
න. වසන තැන.
වාසන
න. වාසය කරවීම; සුවඳ කැවීම.
වාසනා
ඉ. පෙර පුරුද්ද.
වාසර
පු. දවස.
වාසව
පු. ශක්‍රයා.
වාසි
3. කුඩා පිහිය; වෑය.
වාසික
3. වාසය කරන (සමාසයේදී); වැසියා.
වාසිජට
න. වෑ මිට.
වාසිත
3. සුවඳ කළ; සුවඳ කැවූ.
වාසිතක
න. සුවඳ සුණු ආදිය.
වාසිනී
ඉ. වසන්නී.