වාලුකා
vālukā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. වැලි ; වැල්ල.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වැලි (පා. සං. වාලුකා)
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. වැලි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. වැළි. (පි. 465)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
st. sand
Digital Pāḷi Dictionary
- vālukā 1 fem sand; gravel
- vālukā 2 fem grains of sand