වාසව

vāsava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ශක්‍ර දෙවියා ; සක්දෙව් ; පුරඳර.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ශක්‍රයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශක්‍ර‍යා. (පි. 465)

Digital Pāḷi Dictionary