බුද්ධදත්ත පාලි අකාරාදිය – 613

වාසිඵල

න. වෑ තලය.

වාසී

3. වසන්නා; වැසියා.

වාසුදෙව

පු. විෂ්ණු.

වාසෙත්වා

පූ.ක්‍රි. වාසය කරවා; සුවඳ කවා.

වාසෙති

(වස+ණෙ) වාසය කරවයි; සුවඳ කවයි.

වාසෙතුං

නි. සුවඳ කවන්ට.
නි. වාසය කරවන්ට.

වාහ

3. උසුළන; උසුළන්නා; පු. අශ්වයා; කරත්තයක බර ‍(ද්‍රෝණ 380 ක්); ගලා බැස්ම; නායකයා; වාහනය.

වාහක

3. උසුළන්නා; ගෙන දෙන්නා; ගෙන යන්නා; ලබා දෙන්නා.

වාහන

න. උසුළන දෙය; කරත්තය; යානාව.

වාහස

පු. පිඹුරා.

වාහසා

නි. නිසා; හෙතු කොට ගෙන.

වාහිනී

ඉ. උසුළන්නී; ගඞ්ගාව; ගෙන යන්නී; භට සෙනඟ; සේනාව.

වාහී

පු. උසුළන්නා; ගෙන යන්නා.

වාහෙති

(වහ+ණෙ) ගලා බස්වයි; ගෙනවුත් දෙයි.

විකච

3. පිපුණු; විකසිත වූ.

විකට

3. විකාරයට පත්.
න. අශුචි.

විකත

3. වෙනස් කළ.

විකත්ථති

(වි+කත්ථ+අ) තමා ගැන බොරු වර්ණනා කරයි; පුරසාරම් දොඩයි.

විකත්ථන

න. පුරසාරම් දෙඩීම; බොරු වැදගත්කම් කීම.

විකත්ථික

පු. පුරසාරම් දොඩන්නා.

විකත්ථී

3. තමාට නැති උසස්කම් කියන්නා.

විකති

ඉ. වර්ගය; විශේෂය යමකින් නිපද වූ දෙය.

විකතික

3. වර්ග ඇති (සමාසයේදී).

විකතිකා

ඉ. සිංහාදීන්ගේ රූප ඇති පලස.