විකතිකා
vikatikā
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. සිංහාදීන්ගේ රූප ඇති පලස.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. සිංහ ව්යාඝ්රාදි රූපයෙන් විසිතුරු එළු ලොම් මුවා ඇතිරිය. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikatikā fem (comm) woollen spread with various designs [vi + √kar + ta + ikā vikata + ikā]