සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 804
විකත
පු. ලෙඩා. (පි. 466)
විකත්ත
ති. ඉරූ, කැබලිකළ. (පි. 466)
විකත්තත
න. ඉරීම, කැබලිකිරීම. (පි. 466)
විකත්ථති
ක්රි. (√ භු. කත්ථ, සිලාසනෙ, ස්තුති කිරීමෙහි +ති) පූච්චම් දොඩයි. (පි. 466)
විකත්ථන
න. පූච්චම් දෙඩීම, බොරු ආඩම්බර කථාකීම. (පි. 466)
විකත්ථි
පු. පූච්චම් දොඩන්නා. (පි. 466)
විකත්ථිත
ති. ආඩම්බර කථා කළ. (පි. 466)
විකති
ඉ. විකාරය. (පි. 466)
විකතිකා
ඉ. සිංහ ව්යාඝ්රාදි රූපයෙන් විසිතුරු එළු ලොම් මුවා ඇතිරිය. (පි. 466)
විකන්ත
ති. කොටස්වලට කැපූ, කපාදැමූ. (පි. 466)
විකන්තන
න. පිහිය. (පි. 466)
විකප්ප
පු. විතර්කය, අදහස, සැකය, විකල්පය. (පි. 466)
විකප්පන
න. දැක්වීම, විකල්පනය, දෙකින් එක.
න. විකල්පය, පක්ෂාන්තරය. (පි. 466)
විකප්පි
පු. විතර්ක කරන්නා, විකල්පනය කරන්නා. (පි. 466)
විකප්පිත
ති. පිළියෙළකළ, නියමානුකූලව කළ. (පි. 466)
විකප්පිය
ති. අදහස් කළ, පිළියෙල කළ. (පි. 466)
විකප්පෙති
ක්රි. (√ චු. කප්ප, තක්කනෙ, තර්කනයෙහි +ති) තර්කනය කරයි, කල්පනා කරයි. (පි. 466)
විකම්පති
ක්රි. (√ භු. කම්ප, චලනෙ, සෙලවීමෙහි +ති) සැලෙයි. (පි. 466)
විකම්පි
පු. සැලෙන්නා, චංචලවන්නා. (පි. 466)
විකල
පු. විකාර, වෙනසට පැමිණීම. (පි. 466)
විකලක
ති. විකාරවූ, අඩුවූ. (පි. 466)
විකසති
ක්රි. (√ භු. කස, ගතියං, යෑමෙහි +ති) පුබුදුකරයි. (පි. 466)
විකසා
ඉ. වැල්මදට. (පි. 466)
විකසිත
ති. මල් ගෙන සිටි වෘක්ෂය, ප්රබුද්ධ, පිපුණු. (පි. 466)