සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 803
වාසිත
ති. සුවඳ කවන ලද. (පි. 465)
වාසිතක
ති. වාසිත, සුවඳ කවන ලද. (පි. 465)
වාසී
ති. වැසි, වාසය කරන සුළු.
ඉ. වෑය, කරකැත්ත. (පි. 465)
වාසුකී
පු. එනම් නාගරාජයා. (පි. 465)
වාසුදෙව
පු. විෂ්ණු. (පි. 465)
වාසෙට්ඨ
පු. එනම් වෙදකර්තෘ සෘෂියා. (පි. 465)
වාහ
පු. ගැල, අශ්වයා, ඛාරි විස්සක් ප්රමාණ දේ ඛාරියක්=කිරියක් විසි අමුණකි. (පි. 465)
වාහක
න. ගැලීම, ජල ප්රවාහය. (පි. 465)
වාහන
න. රථාදී වාහනය. (පි. 465)
වාහනක
න. වාහනය, රථපල්ලැක්කි ආදිය. (පි. 465)
වාහසා
පු. පිඹුරා, අජගරයා.
අ. නිසා, උදෙසා, සඳහා. (පි. 465)
වාහිනී
ඉ. නදීය, සෙනාව. (පි. 465)
වාහී
පු. උසුලන්නා, බර ආදිය උසුලන තැනැත්තා. (පි. 465)
වාහු
√ භු. උස්සාහෙ, උත්සාහ කිරීමෙහි, වාහති, උත්සාහ කරයි, වීර්ය්ය කරයි. (පි. 465)
වාළ
පු. සූර්ය්යයා, අශ්වරෝමය, රළු දෙය. (පි. 465)
වාළගාහී
පු. අහිගුණ්ඨිකයා, අහිතුණ්ඩිකයා. (පි. 465)
වාළමිග
පු. සිංහව්යාඝ්රාදි චණ්ඩ මෘගාදීහු. (පි. 465)
වි
අ. විවිධාර්ථ, අතිශය, අභාව, ඓශ්වර්ය්ය, අතික්රම, විරහ, විවාද, පාදුර්භාව, සන්තොෂ කුත්සාර්ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්රධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්ථ යනාදියෙහි.
√ ක්රි. හිංසායා, හිංසාවෙහි, විනාති, හිංසා කරයි. (පි. 465)
වික
√ චු. ආමසනෙ, ආමර්ෂණයෙහි, විකෙති විකයති, ආමර්ෂණය කරයි. (පි. 466)
විකඞ්කත
පු. කටුකිහිරි. (පි. 466)
විකච
ති. මල් ගෙන සිටි වෘක්ෂය, මල් ගෙන සිටි ගස. (පි. 466)
විකට
ති. මලමුත්රාදිය, විකාර ප්රාප්තයා. (පි. 466)
විකට භොජන
න. අසූචිභක්ෂණය, ගූථ භක්ෂණය. (පි. 466)
විකණ්ණ
ති. කොන් නැමුණු, නැමුණු කොන් ඇති, (පි. 466)