විකට

vikaṭa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිනහ උපදවන ; කවට ; විහිළු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විකාරයට පත්.
න. අශුචි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මලමුත්‍රාදිය, විකාර ප්‍රාප්තයා. (පි. 466)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. antic
2. adj. clownish
3. Aes. comic
4. a. droll
5. a. jestful
6. a. ugly

Digital Pāḷi Dictionary