සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3978

විංග් කමාන්ඩර්

wing-commander

විංචිය

Art. winch

විංවය

winch

විංශතිය

Mat. score

විංසතිතල

Mat. icosahedral

විංසතිතලය

Mat. icosahedron

විඍත

Che. diffused

විඑල

1. Bot. acarpous
2. Mat. superfluous

වික විකා සිටිනවා

vti. munch

විකට

1. adj. antic
2. adj. clownish
3. Aes. comic
4. a. droll
5. a. jestful
6. a. ugly

විකට ඇඳුම

n. fancy dress

විකට කතාව

n. wisecrack

විකට කථා කියන්නා

n. raconteur

විකට කවිය

n. doggerel

විකට කියමන

n. sally

විකට චිත්‍ර

cartooning

විකට චිත්‍ර පොත

n. comic book

විකට චිත්‍රකරු

Aes. caricaturist

විකට චිත්‍රණය

Aes. caricature

විකට චිත්‍රය

1. n. caricature
2. n. cartoon

විකට චිත්‍රවලින් දැක්වෙන ප්‍රවෘත්තිය

n. comic strip

විකට නම

n. nickname

විකට නළුවා

n. fester

විකට නාටකය

n. comedy