විකච

vikaca

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිපුණු ; විකසිත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පිපුණු; විකසිත වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. මල් ගෙන සිටි වෘක්ෂය, මල් ගෙන සිටි ගස. (පි. 466)

Digital Pāḷi Dictionary