වාහන
vāhana
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රථය/ ඉසිලීම; ගෙනයෑම (පා. සං. වාහන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. උසුළන දෙය; කරත්තය; යානාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. රථාදී වාහනය. (පි. 465)
Digital Pāḷi Dictionary
- vāhana 1 nt vehicle; carriage; chariot [√vah > vāh + *ana]
- vāhana 2 masc name of a monk [√vah > vāh + *ana]
- vāhana 3 adj removing; carrying away [vāhe + ana]