වහන

vahana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වාහනය ; යානය රිය.
2. පාවහන ; මිරිවැඩි සඟල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ඉසිළීම; ගෙන යාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගලා බැසීම, කාන්දුවීම, ඉසිලීම. (පි. 462)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. covering
2. a. emitting
3. Mat. enclosing
4. n. lid
5. n. spill
6. foot-wear

Digital Pāḷi Dictionary