වාසුකී

vāsukī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නාග රාජයකුගේ නාමය ; නාග කුලයක නාමය ; හින්දු සංකල්පයට අනුව, අට දිශාවකින් පෘථිවිය උසුලතැයි සලකන නාගයන් අටදෙනාගෙන් එක් අයෙක්.
2. බුදුන්ගේ සිරිපතුලේ ඇති මංගල ලකුණු 108 න් එකක්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. එනම් නාගරාජයා. (පි. 465)