වාසී
vāsī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. වාසය කරන ; පදිංචි.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. වසන්නා; වැසියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. වැසි, වාසය කරන සුළු.
ඉ. වෑය, කරකැත්ත. (පි. 465)
Digital Pāḷi Dictionary
- vāsī 1.1 adj resident (of); living (in) [√vas > vās + *ī]
- vāsī 2.1 adj wearing; clothed (in) [√vas > vās + *ī]
- vāsī 3.1 fem axe; adze; chisel