වසී
vasī
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කෙලෙස් තවන ලද මුනිවරයා ; තාපසයා.
2. මෙහෙකරුවා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. බලවත්; යටත් කිරීමෙහි සමර්ථ; වසඟ කරන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. යතීහු, වසඟවූ, දමනය නොවූ, ලොකු වස්සා. (පි. 462)
Digital Pāḷi Dictionary
- vasī 1.1 adj who is master (of); who has power (over); who has control (of) [√vas + a + ī vasa + ī]
- vasī 1.2 masc master (of); controller (of); ruler (over) [√vas + a + ī vasa + ī]
- vasī 2.1 adj living; staying; remaining (in) [√vas + ī]