වාහක
vāhaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගෙන යන ; උසුලන ; දරන.
2. මඟ පෙන්වා යන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසුළන්නා; ගෙන දෙන්නා; ගෙන යන්නා; ලබා දෙන්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ගැලීම, ජල ප්රවාහය. (පි. 465)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. carrier
Digital Pāḷi Dictionary
- vāhaka 1 masc [√vah > vāh + *aka]
- vāhaka 2 masc (of water) stream; current [√vah > vāh + *aka]
- vāhaka 3 adj carrying; bearing [√vah > vāh + *aka]