වාහ
vāha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උසුළන; උසුළන්නා; පු. අශ්වයා; කරත්තයක බර (ද්‍රෝණ 380 ක්); ගලා බැස්ම; නායකයා; වාහනය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගැල, අශ්වයා, ඛාරි විස්සක් ප්‍රමාණ දේ ඛාරියක්=කිරියක් විසි අමුණකි. (පි. 465)
Digital Pāḷi Dictionary
- vāha 1 adj carrying; leading [√vah > vāh + *a]
- vāha 2 masc leader; driver [√vah + a]
- vāha 3 masc [√vah + a]
- vāha 4 masc cart-load; wagon-load [√vah + a]
- vāha 5 masc [√vah + a]
- vāha 6 masc [√vah + a]