වහ

vaha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා.ප්‍ර. 1. වස ; විෂ.
2. (කථා.) වැසීම ; ආවරණය.
3. බිළිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. පාපුණනෙ, පැමිණවීමෙහි, වහති, පැමිණෙයි.
√ භු. ඡාදනෙ, වැසීමෙහි, වහති, වසයි.
පු. ගෙරීන්ගේ කඳ, ගවයාගේ පිට හා ග්‍රීවය. (පි. 462)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

fire

Digital Pāḷi Dictionary