වි
vi
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. විවිධාර්ථ, අතිශය, අභාව, ඓශ්වර්ය්ය, අතික්රම, විරහ, විවාද, පාදුර්භාව, සන්තොෂ කුත්සාර්ථ, දූර, අනභිමුඛත්ව, මොහ, අනවස්ථිති, ප්රධානත්ව, දක්ෂත්ව, ඛෙද, සහායාර්ථ යනාදියෙහි.
√ ක්රි. හිංසායා, හිංසාවෙහි, විනාති, හිංසා කරයි. (පි. 465)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prefix. anti
2. prefix. less
3. prefix. non
4. prefix. other
5. prefix. un
6. prefix. various
Digital Pāḷi Dictionary
- vi 1.1 prefix away from; division; distinctly; apart; separately
- vi 1.2 prefix very; excessively; intensely; strongly
- vi 1.3 prefix not; without; negatively
- vi 1.4 prefix badly; wrongly; negatively