විකප්පෙති

vikappeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+කප්ප+ණෙ) කල්පනා කරයි; පවරා දෙයි; වෙනස් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. කප්ප, තක්කනෙ, තර්‍කනයෙහි +ති) තර්‍කනය කරයි, කල්පනා කරයි. (පි. 466)

Digital Pāḷi Dictionary