බුද්ධදත්ත පාලි අකාරාදිය – 614
විකන්තති
(වි+කන්ත+අ) හාරා කපයි.
විකන්තන
න. කපන පිහිට; හාරා කැපීම.
විකප්ප
පු. කල්පනාව; පවරා දීම; සියල්ල ඇතුළත් නොවන දෙය.
විකප්පන
න. කල්පනා කිරීම; පවරා දීම; සියල්ල ඇතුළත් නොකිරීම.
විකප්පිත
න. අදහස.
3. කල්පනා කළ; පවරා දුන්.
විකප්පෙති
(වි+කප්ප+ණෙ) කල්පනා කරයි; පවරා දෙයි; වෙනස් කරයි.
විකම්පති
(වි+කම්ප+අ) විශේෂයෙන් කම්පා වේ.
විකම්පන
න. චඤ්චල වීම.
විකම්පමාන
3. කම්පාවෙන; සෙලවෙන.
විකරොති
(වි+කර+ඔ) කළ දෙය නසයි; වෙනස් කරයි.
විකල
3. අඩු වූ.
විකසති
(වි+කස+අ) පිපේ; විකාශයට පැමිණේ.
විකසිත
3. ප්රබෝධ වූ; පිපුණු.
වික්කන්ත
න. වික්රමය.
වික්කන්තිත්වා
පූ.ක්රි. හාරා කපා.
වික්කන්දති
(වි+කන්ද+අ) කෑ ගසයි; හඬයි.
වික්කම
පු. අති දක්ෂ ක්රියාව; ගමන් කිරීම; වික්රමය.
වික්කමති
(වි+කමු+අ) දක්ෂ ක්රියා කරයි; වීර්ය කරයි.
වික්කමන
න. වීර්ය කිරීම.
වික්කමිත්වා
පූ.ක්රි. වීර්ය කොට.
වික්කය
පු. විකිණීම.
වික්කයික
3. විකුණන්නා; වෙළෙන්දා.
වික්කායික
3. විකිණිය යුතු.
වික්කිණන්ත
3. විකුණන; විකුණමින්.