විකප්පිත

vikappita

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අදහස.
3. කල්පනා කළ; පවරා දුන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පිළියෙළකළ, නියමානුකූලව කළ. (පි. 466)

Digital Pāḷi Dictionary