බුද්ධදත්ත පාලි අකාරාදිය – 615

වික්කිණාති

(වි+කි+ණා) විකුණයි.

වික්කිණිත

3. විකුණු.

වික්කිණිත්වා

පූ.ක්‍රි. විකුණා.

වික්කිණිතුං

නි. විකුණන්ට.

වික්කිණිය

පූ.ක්‍රි. විකුණා.

වික්ඛම්භ

පු. මධ්‍ය රේඛාවේ ප්‍රමාණය; විෂ්කම්භය.

වික්ඛම්භන

න. මැඩ පැවැත්වීම; යටපත් කිරීම.

වික්ඛම්භිත

3. මැඩ පැවැත් වූ; යටපත් කළ.
න. යටපත් කිරීම.

වික්ඛම්භිය

පූ.ක්‍රි. දුරු කොට; යටපත් කොට.

වික්ඛම්භෙත්වා

පූ.ක්‍රි. දුරු කොට; යටපත් කොට.

වික්ඛම්භෙති

(වි+ඛම්භ+ණෙ) මැඩ පවත්වයි; යටපත් කරයි.

වික්ඛම්භෙතුං

නි. යටපත් කරන්ට.

වික්ඛායිතක

න. සතුන් විසින් නොයෙක් ‍තැනින් කා දැමූ මළ මිනිය.

වික්ඛාලිත

3. සේදූ; සෝදා දැමූ.

වික්ඛාලෙත්වා

පූ.ක්‍රි. සෝදා.

වික්ඛාලෙති

(වි+ඛාල+ණෙ) මූණ හෝ කට සෝදයි; සෝදයි.

වික්ඛිත්ත

3. අවුල් වූ; කලබල වූ; වික්ෂේපයට පත්.

වික්ඛිත්තක

3. එහා මෙහා විසුරුවන ලද.

වික්ඛිත්තචිත්ත

3. අවුල් වූ සිතැති; කලබල වූ සිතැති.

වික්ඛිපති

(වි+ඛිප+අ) අවුල් කරයි; විසුරුවා දමයි.

වික්ඛිපන

න. අවුල් කිරීම.

වික්ඛෙප

පු. කලබලය.

වික්ඛෙපක

3. අවුල් කරන; කලබල කරන්නා.

වික්ඛොභන

න. බලවත් සේ කැලඹවීම.