වික්ඛෙප
vikkhepa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. කලබලය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උඩඟු, දැමීම, වික්ෂෙපය, එක අරමුණක නොපිහිටන. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikkhepa 1 masc waving motion; moving to and fro [vi + √khip > khep + *a]
- vikkhepa 2 masc disjunction; disconnection [vi + √khip > khep + *a]
- vikkhepa 3 masc disturbance; confusion; derangement [vi + √khip > khep + *a]