සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 806
වික්ඛෙප
පු. උඩඟු, දැමීම, වික්ෂෙපය, එක අරමුණක නොපිහිටන. (පි. 466)
වික්ඛෙපික
ති. වික්ෂේපිත. (පි. 466)
වික්ඛෙලික
පු. නින්දෙන් කුණු කෙළ වගුරුවන්නා. (පි. 466)
වික්ඛොභිත
ති. වික්ෂෝභ කළ. (පි. 466)
විකාර
පු. විකෘතිය, ප්රකෘතිහුගේ, විපරිණාමය. (පි. 466)
විකාල
පු. අකාලය, අවාරය, සවස්කාලය. (පි. 466)
විකාලභොජන
න. ඉර අවරවූවායින් පසු වළඳන භෝජනය. (පි. 466)
විකාස
පු. ප්රබෝධය, පුබුදුවීම, පිපීම. (පි. 466)
විකාසික
ති. ප්රබුද්ධකළාහු, පිපීමකළාහු. (පි. 466)
විකාසී
පු. පුබුදුකරන්නා, ප්රබුද්ධකරන්නා. (පි. 466)
විකාසෙති
ක්‍රි. (√ භු. කාසු, දිත්තියං, දීප්තියෙහි +ණෙ+ති) පුබුදු කෙරෙයි. (පි. 467)
විකිණ්ණ
න. විකිණී, විසුරුවනලද, ඉසින ලද. (පි. 467)
විකිරණ
න. වරාගස, අර්කවෘක්ෂය.
න. විසුරුවන, ණයදීමට සුදුසු නැකැත් යෙදීම. (පි. 467)
විකිරති
ක්‍රි. (√ භු. කිර, විකිරණෙ, විසුරුවීමෙහි +ති) විසුරුවයි, ඉසියි. (පි. 467)
විකුජති
ක්‍රි. (√ භු. කුජ, සද්දෙ, ශබ්දයෙහි +ති) ශබ්ද කෙරෙයි. (පි. 467)
විකුජන
න. ශබ්දකිරීම, නාදකිරීම. (පි. 467)
විකුජ්ඣිත
ති. තරහවූ, ක්‍රෝධ කළ. (පි. 467)
විකුජිත
ති. ශබ්දකළ, නාදකළ. (පි. 467)
විකුන්තිත
ති. විරූප කළ, විකාර කළ. (පි. 467)
විකුබ්බණ
න. විකුර්වණ, සෘද්ධිය. (පි. 467)
විකුබ්බති
ක්‍රි. (√ භු. කුධි, සද්දෙ, ශබ්දයෙහි +ති) විකුර්වණය කෙරෙයි. (පි. 467)
විකුල
ති. නොසම, පැතලි සහිත, වලවල් සහිත. (පි. 467)
විකොපන
න. සුණුකිරීම, තැළීම, පොඩි කිරීම. (පි. 467)
විකොපි
පු. සුණුකෙළේ, තළන ලද්දේ, පොඩි කෙළේ. (පි. 467)