විකිණ්ණ

vikiṇṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආකීර්ණවීම ; ගැවසීම ; ගහණවීම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. විසුරුණු; විසුරුවන ලද.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. විකිණී, විසුරුවනලද, ඉසින ලද. (පි. 467)

Digital Pāḷi Dictionary