විකාලභොජන
vikālabhojana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඉහ හැරුණු පසු අනුභව කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ඉර අවරවූවායින් පසු වළඳන භෝජනය. (පි. 466)
Digital Pāḷi Dictionary
- vikālabhojana nt eating between midday and dawn; (comm) eating between midday and sunset [vikāla + bhojana]