විකිරති

vikirati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(වි+කිර+අ) බිඳ හෙළයි; විසුරුවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කිර, විකිරණෙ, විසුරුවීමෙහි +ති) විසුරුවයි, ඉසියි. (පි. 467)

Digital Pāḷi Dictionary