සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 807
විකොපෙති
ක්රි. (√ භු. කුප, කොපෙ, කොපයෙහි +ණෙ+ති) විකෝපනය කරයි. (පි. 467)
විගච්ඡති
ක්රි. (√ භු. ගමු, ගතියං, යෑමෙහි +ති) පහවයෙයි. (පි. 467)
විගත
ති. පහවන ලද, දුරුවනලද. (පි. 467)
විගම
න. ඉවතයෑම, පහවයෑම. (පි. 467)
විගමන
න. පහවයාම, දුරුවයාම. (පි. 467)
විගය්හ
පු. ගෙන, ඇතුළත්ව. (පි. 467)
විග්ගය්හපරිකම්ම
න. ඔවුනොවුන් සිරුරෙන් සිරුර ගටා ඇඟඉලීම. (පි. 467)
විග්ගහ
පු. විරුද්ධ ග්රහණය, ඩබරය, ශරීරය, සමාස තද්ධිතාදීන්ගේ වාක්යය. (පි. 467)
විග්ගහික
ති. විරුද්ධ ග්රහණයෙන් යුත්, ඩබරයෙන් යුත්. (පි. 467)
විග්ගහිත
ති. ගන්නා ලද, ගත්. (පි. 467)
විග්ගාහික කථා
ඉ. විරුද්ධ ග්රහණයෙන් යුත් කථා. (පි. 467)
විගුච්ඡති
ක්රි. (√ භු. ගුපු, ජීගුච්ඡනෙ, පිළිකුල් කිරීමෙහි +ති) පිළිකුල් කරයි. (පි. 469)
විඝටිත
ති. ගලපනලද, එකට සම්බන්ධකළ. (පි. 467)
විඝාත
ති. නසනලද, වෙහෙසකළ, පීඩාකළ, පීඩාව. (පි. 467)
විඝාස
පු. කා ඉතිරි දෙය කෑම, ඉඳුල්කන්නා. (පි. 467)
විඝාසාද
පු. කා ඉතිරිදෙය කන්නා, ඉඳුල්කන්නා. (පි. 467)
විඞ්ගුල
√ චු. පරිබ්භමෙ කරකැවීමෙහි, චිඞ්ගුලායති, කරකැවෙයි. (පි. 287)
විච
√ භු. දි. විචෙනෙ, පුථක්කරණෙ ච, විවෙචනයෙහි, වෙන්කිරීමෙහි. (පි. 467)
විචක්ඛ
ති. ප්රාඥ, පණ්ඩිත. (පි. 467)
විචක්ඛණ
පු. ප්රාඥයා, පණ්ඩිතයා. (පි. 467)
විචක්ඛු
පු. අන්ධයා, ඇස්නැති. (පි. 467)
විචක්ඛුක
පු. අන්ධයා, ඇස් නැත්තා. (පි. 467)
විචය
පු. සෙවීම, ප්රඥාව. (පි. 467)
විචයන
න. සෙවීම, පරීක්ෂණය. (පි. 467)