විකොපෙති
vikopeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(වි+කුප+ණෙ) කඩා බිඳ දමයි; විනාශ කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (√ භු. කුප, කොපෙ, කොපයෙහි +ණෙ+ති) විකෝපනය කරයි. (පි. 467)
Digital Pāḷi Dictionary
- vikopeti 1 pr interrupts; disturbs; upsets [vi + kope + ti]
- vikopeti 2 pr injures; destroys [vi + kope + ti]