බුද්ධදත්ත පාලි අකාරාදිය – 617

විකොපෙති

(වි+කුප+ණෙ) කඩා බිඳ දමයි; විනාශ කරයි.

විකොපෙතුං

නි. කඩා බිඳ දමන්ට.

විගච්ඡති

(වි+ගමු+අ) ඉවත් වේ; පහ වේ.

විගත

3. ඉවත් වූ; පහ වූ.

විගතඛීල

3. පහ වූ කෙලෙස් හුල් ඇති.

විගතරජ

3. පහ වූ කෙලෙස් ඇති.

විගතාස

පහ වූ ආශා ඇති.
3. පහ වූ ආශා ඇති.

විගතාසව

3. පහ වූ ආශ්‍රව ඇති.

විගම

පු. ඉවත් වීම; පහව යාම.

විගමන

න. ඉවත් වීම; පහව යාම.

විගය්හ

පූ.ක්‍රි. බැසගෙන.

විගරහති

(වි+ගරහ+අ) ගර්හා කරයි; නින්දා කරයි.

විගරහිත්වා

පූ.ක්‍රි. ගර්හා කොට.

විගලිත

3. ගැලවී ගිය; ගිලිහුණු.

විග්ගය්හ

පූ.ක්‍රි. කලහ කොට; විග්‍රහ කොට.

විග්ගහ

පු. කලහය; කොලහලය; පද විස්තරය; යුද්ධය; ශරීරය.

විග්ගාහිකකථා

ඉ. කලහයට හේතු වන කථාව.

විගාටන

න. විවෘත කිරීම.

විගාහති

(වි+ගාහ+අ) ඇතුල් වේ; බැස ගනී.

විගාහන

න. බැස ගැන්ම.

විගාහන්ත

3. බසින; බසිමින්.

විගාහිත්වා

පූ.ක්‍රි. බැසගෙන.

විගාහිතුං

නි. බැසගන්ට.

විගාහෙත්වා

පූ.ක්‍රි. බැසගෙන.